රටේ පුරවැසියන් ඉලක්ක කරගනිමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (23) පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශය පිළිකුලෙන් යුතුව හෙළාදකින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ඒ සම්බන්ධයෙන් කරුණු දක්වමින් විපක්ෂ නායකවරයා විසින් නිකුත් කරන ලද නිවේදනය පහතින් දැක්වේ.
RN