PTA අහෝසි කරනු! මර්දනය නවතනු! උද්ඝෝෂණ ව්‍යාපාරයක්..

Date:

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්මහිමියන් වහා නිදහස් කරන ලෙසත්ල ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වහා අහෝසි කරන ලෙසත්ල ඇතුලු ඉල්ලීම් කීපයක් සම්බන්දයෙන් ආණ්ඩුවට බලකරමින් නිහඬ උද්ඝෝෂණයක් අද(25) දින දහවල් කොළඹ අලුත්කඩේ නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපිටදී පැවැත්විනි .

මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය මගින් සංවිධානය කොට තිබුණි.

අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමියන් නීතිපතිවරයාගේ උපදෙස් මත ඇප ලබා දුන්නත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ හට එසේ ඇප ලබා නොදීමත්ල ඒ සදහා නීතිපතිවරයා මැදිහත් වන ලෙසත් විරෝධතාකරුවන් ඉල්ලා සිටියහ.

සියලුම ඡායාරූප නරඹන්න!

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව අද!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ...

ඉරානය එරට පෞද්ගලික ව්‍යාපාර වසා දැමීමට තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය මාසයේ රට...

මාව දැක්ක ගමන් ලක්ෂ 8ක ගල්රෝල ලක්ෂ 6.5ට අඩු කළා. සමන්ත දැක්ක ගමන් 6ට අඩු කළා. වෙනස බලන්න – ජයලාල්

සටහන - රුවන් නෙළුගොල්ල කඩුවෙල නගර සභාවට ගල් රෝල් තුනක්...

ඉමල්කා උදේශනීගේ ‘සතුටු වතුර ගලා ඇවිත්’ සූම් සංවාදයට

සාහිත්‍යවේදිනී ඉමල්කා උදේශිනීගේ ‘සතුටු වතුර ගලා ඇවිත්’ යොවුන් නවකතාව...