බදු පනත් දෙක ගැන විවාදයට දින නියම කෙරේ

0
254

එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත සහ දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදය දෙසැම්බර් 09 වනදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ.

එම කාරක සභාව පෙරේදා (25) රැස්වූ අවස්ථාවේදී මෙම තීරණයට එළඹ ඇත.

එමෙන්ම දෙසැම්බර් 10 සෙනසුරාදා දිනය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කිරීමට ද තීරණය කර ඇති බව සඳහන්.

RN