විදුලි කප්පාදුව වැඩිවෙයි !

Date:

නොවැම්බර් 28 වනදා සහ 29 වනදා යන දෙදින තුළ දිනකට පැය 02 විනාඩි 20 ක් බැගින් විදුලි කප්පාදුවක් සඳහා මහජන උපයෝගීතා කොමිසම අවසර ලබාදී තිබේ.

ඒ අනුව ABCDEFGHIJKLPQRSTUVW යන කාණ්ඩ සඳහා දහවල් කාලයේ පැයකුත් රාත්‍රී කාලයේ පැය 01 විනාඩි 20කුත් වශයෙන් විදුලිය කප්පාදු කෙරෙනු ඇත.

මීට පෙර විදුලි කප්පාදුව සිදු කෙරුණේ දිනකට පැය 02ක් වශයෙනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිතාගන්නත් බැරි බලයක් එක්ක මධ්‍යම කඳුකරය රැකගන්න අධිකාරියක් එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: මධ්‍යම කඳුකරයේ ඉදිරි පැවැත්ම සහ ආරක්ෂාව...

රට සමාජයීය වශයෙන් ගොඩනැඟීමට නම් සියලු යහපත් සබඳතා යළි ස්ථාපිත කළ යුතුයි – ජනපති අනුර

රෂිකා හෙන්නායක ජනවාරි 27, කොළඹ LNW : දිට්වා සුළි කුණාටුවෙන්...

රුමේනියා යන සිහිනය සැබෑවෙයිද?

රෂිකා හෙන්නායක ජනවාරි 27 , කොළඹ LNW : ශ්‍රී ලංකාව...

නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩමක් ගැන නව ආයෝජන බලාපොරොත්තුවක්!

රෂිකා හෙන්නායක ජනවාරි 27, කොළඹ LNW : නාගරික සංවර්ධන අධිකාරියට...