අලි සබ්‍රි ඇමරිකාවේ සංචාරයකට …

Date:

විදේශ කටයුතු අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි මහතා ඇමරිකාවේ සංචාරයක නිරත වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව ඒ මහතා හෙට (29) දිනයේදී ඇමරිකාව බලා පිටව යාමට නියමිත ය.

මෙම සංචාරයේදී අලි සබ්‍රි මහතා ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටෝනි බ්ලින්කින් ඇතුළු එරට ඉහළ පෙළේ නියෝජිතයින් සමග සාකච්ඡා කිරීමට නියමිත බවත් සඳහන්.

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදය සහ මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරෙනු ඇති.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝකයම කැන්වසයක් කරවන වීදි නිර්මාණයන් කිහිපයක් අදත්!

සටහන – පුලී ජනවාරි 27, කොළඹ (LNW):  ඔබ කවදා හෝ...

මාලදිවයින මහ කොමසාරිස් සහ ජවිපෙ ප්‍රධාන ලේකම් අතර හමුවක්!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ මාලදිවයින මහ කොමසාරිස් මසූඩ් ඉමාඩ් (Masood...