2019 පුරන් කුඹුරු අස්වැද්දූ තරුණයන්ට යළිත් කුඹුරට බසින්නැයි ජනපතිගෙන් ආරාධනාවක් !

මේ වනවිට වී ගොවියා සඳහා රුපියල් 75 ක සහතික මිලක් ලබා දී තිබෙන නමුත් හැකිනම් රුපියල් 95 බැගින් හෝ වී මිලදීගෙන ගොවියා ශක්තිමත් කරන්නැයි කෘෂිකර්ම අමාත්‍යවරයා වෙත උපදෙස් ලබාදුන් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම – කුරුණෑගල කොටස විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවෙමිනි.

ගොවි පවුලකින් පැවත එන නායකයෙකු ලෙස සැමවිටම ගොවියා රැකගැනීම සඳහා ප්‍රමුඛතාවය ලබාදෙන බව ජනාධිපතිවරයා අවධාරණය කරනවා. තමා බලයට පත් වූ අවස්ථාවේදී පුරන් කුඹුරු අස්වැද්දීමට එකතු වූ තරුණයන්ට යළිත් කුඹුරට බැසීමට එක්වන්නැයි ජනාධිපතිවරයා ඉල්ලා සිටියේය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...

ඕලුගලගේ තවත් සාර්ථක මෙහෙයුමක් : “මධුවා” ඇතුළු පිරිස අත්අඩංගුවට! 

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : රුපියල් කෝටි 500කට...

NPPයට ඩයස්පෝරාව අරමුදල් සැපයූවාද? කැබිනට් ප්‍රකාශකගෙන් පිළිතුරු

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ජාතික ජන බලවේගයට...