ලන්ඩන් කවි සරණිය ”ලන්ඩන් කවි” ලෙස කොළඹදී දොරට වඩියි!

Date:

අනුර හෑගොඩ මහතාගේ සංස්කරණයෙන් යුතු ”ලන්ඩන් කවි” ලන්ඩන් කවි සරණිය එළිදැක්වීම පසුගිය 02 වැනිදා කොළඹ මහවැලි කේන්ද්‍රයේදී සිදුවිය.

මෙම අවස්ථාවට අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ අතර එහි ප්‍රධාන දෙසුම මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා විසින් සිදුකරන ලදී.

මෙම ලන්ඩන් කවි සරණිය ආරම්භ කෙරෙන්නේ 2003 වසරේදීය.

2021 වසරේදීයි www.lodonkavi.com ලෙස මෙම කවි සරණිය සයිබර් අවකාශය වෙත පැමිණෙන්නේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තෙල් සංස්ථාවේ ලාබය අඩුවීම : මේ ලාබත් සැබෑ ලාබ නොවේ !

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව (තෙල් සංස්ථාව) විසින් මෙම...

පාතාලයට, මත්ද්‍රව්‍ය ජාවාරමට ආශිර්වාද දුන්නේ දේශපාලන නායකයො. අපි ඇවිත් මේක නතර කළා – ඇමති රත්න

සටහන - රුවන් නෙළුගොල්ල දැන් මේ රටේ ස්ථාපිතව ඇත්තේ මත්ද්‍රව්‍ය...

පාපන්දුවෙන් වැඩකිඩ දැමූ ඩේවිඩ් බෙකම්ට නයිට් පදවියක්!

සටහන – පුලී නොවැම්බර් 06, කොළඹ (LNW):  ඩේවිඩ් බෙකම් හට...