ලිට්‍රෝ ගෑස් මිල යළි වැඩි කෙරේ. නව මිල ගණන් මෙන්න

අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල මිල ගණන් සංශෝධනය කෙරෙන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

ලෝක වෙළඳපොලේ මිල ඉහළ යාමට සාපේක්ෂව ආයතනය ආරක්ෂා කරගැනීම සඳහා අවම මිල වැඩිකිරීමක් සිදුකිරීමට සිදුව ඇති බවයි එම සමාගම සඳහන් කරන්නේ.

ඒ අනුව, නව මිල ගණන් දක්වමින් එම සමාගම නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

” නැහැ. මට එය මතක නැහැ.” _ ගෝඨාගෙන් පිළිතුරු

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : මගේ ආරක්ෂක ලේකම්...

දිලිත්ගේ රිට් පෙත්සම ප්‍රතික්ෂේපයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : අධිකරණයට අපහාස කිරීමේ...

2027 අයවැය: නොවැම්බර් 12 සිට දෙසැම්බර් 14 දක්වා

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : 2027 අයවැය නොවැම්බර්...

2027 මාර්තු මාසයෙන් පසු සිදුවන්නේ කුමක්ද? ශ්‍රී ලංකාවේ ඉදිරි පියවර IMF විසින් පෙන්වා දෙයි..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : ශ්‍රී ලංකාව සිය...