ලංගමට නව සභාපතිවරයෙක්

ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපතිවරයා වශයෙන් එස්. එම්. ඩී. එල්. කේ. ඩී. අල්විස් මහතාව පත්කර තිබේ.

ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් මෙම පත්කිරීම සිදුකර ඇත.

කැබිනට් මණ්ඩලයේ තීරණ ක්‍රියාත්මක නොකළ බවට චෝදනා කරමින් ලංගම හිටපු සභාපති කිංස්ලි රණවක මහතාට එම තනතුරින් ඉවත් වන ලෙස අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මීට දින කිහිපයකට පෙර දැනුම් දී තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකා IOC ඉන්ධන වර්ගයක මිල ඉහළ දමයි

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (25) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක...

බ්‍රිතාන්‍යයට Boelo කුණාටුවෙන් දැඩි බලපෑම්; නිවාස 82,000කට විදුලියත් විසන්ධි වෙයි!

සටහන – පුලී ඔක්තෝම්බර් 25, LNW (කොළඹ):  බ්‍රිතාන්‍යයට බලපා ඇති Boelo...

බංග්ලාදේශයේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඉන්දියාව අභිබවා යනු ඇතැයි පුරෝකථනය කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 25: ජාත්‍යන්තර...

ඉරාන නාවිකයන් සඳහා කළ මානුෂීය මෙහෙයුම අවසන්: නාවිකයන් තම මව් රට බලා පිටත්ව යයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : ශ්‍රී ලංකා වෙරළ...