දරුවන්ව පරීක්ෂා කරන්න පෙර ජාවාරම්කාරයෝ අල්ලන බැරි හේතුව හෙළි කරන්න (VIDEO)

පාසල් තුළ දරුවන් පරීක්ෂා කිරීමට පෙර මත්ද්‍රව්‍ය ගෙන්වන ජාවාරම්කරුවන් අල්ලා ගැනීමට නොහැකි හේතුව හෙළිකළ යුතු එන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පවසයි.

බුද්ධි අංශ හොඳින් ක්‍රියාත්මක වන රටක පාසල් ළමුන් අතට මත්ද්‍රව්‍ය එන ආකාරය ආරක්ෂක අංශ නොදන්නේද යන ප්‍රශ්නය පවතින බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

එලෙස මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ හෙළි කරන්න නොහැකි නම් එය සිදුකරන්නේ ආණ්ඩුවේ සහය ඇතිව බව පැවසීමට සිදුවන බවද මන්ත්‍රීවරයා සඳහන් කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක රටක එකම පුරවැසියන් ලෙස සත්ජාතිකත්වයෙන් ශ්‍රී ලාංකිකත්වය මූලික කරගෙන ඉදිරියට යා යුතුයි – සජිත්

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා බුද්ධශාසන අමාත්‍යාංශය සහ බුද්ධශාසන...

ජනපති අනුරගේ මහා ජන රැලි දෙකක් අද

සටහන - රුවන් නෙළුගොල්ල "අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි"...

නාගොඩ වෙඩි තැබීමේ ප්‍රධාන වෙඩික්කරු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 11, කොළඹ LNW : කළුතර, නාගොඩ ප්‍රදේශයේදී...

ඇමරිකාව ජාත්‍යන්තර අපරාධ අධිකරණයට(ICC) එරෙහිව නව සම්බාධක පනවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 10: ජාත්‍යන්තර අපරාධ...