සත්ත්ව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිනවා – රැන්ඩි පදනම

සත්ත්ව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ප්‍රබල සංවිධානයක් වන රැන්ඩි පදනම පවන්නේ, සත්ත්ව අපයෝජනයක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවන මහාචාර්ය ආශු මාරසිංහ මහතාගේ මෙම නින්දිත ක්‍රියාව හෙළා දකින බවයි.

ඔවුන් ආණ්ඩුවට බලකරන්නේ මේ සිදුවීම පිළිබඳ දැඩි විමර්ශනයක් සිදුකර එය සත්‍යනම්, මහාචාර්ය ආශු මාරසිංහ මහතාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසය.

සත්ත්ව සුබසාධන පනත් කෙටුම්පත සම්මත කිරීමේ අවශ්‍යතාව ද මෙයින් පැහිදිලි වන බව රැන්ඩි පදනම පෙන්වා දී තිබේ.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Dujuan සුළි කුණාටුව ජපානයට තර්ජනයක් වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දුජුආන් ප්‍රබල සුළි...

සෞදි මරණ දඬුවමෙන් සිවරාසා අනෝජන් බේරාගැනීමේ රාජ්‍ය මැදිහත්වීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : සෞදි අරාබියේදී මරණ...

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...