ශාෆ්ටර් ඝාතනයේ මහේස්ත්‍රාත් පරීක්ෂණය මාධ්‍යයට වැසේ…

Date:

ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය ඥාතීන්ගේ ඉල්ලීම මත අද (04) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මියගේ නිල මැදිරියේදී සිදුවිය.

මේ නිසා එහි තොරතුරු අද (04) මාධ්‍යයට අනාවරණය නොවූ අතර අප වාර්තාකරු ප්‍රකාශ කළේ, එහිදී දිනේශ් ශාෆ්ටර් මහතාගේ බිරිඳගේ සහ ඔහු යටතේ සේවය කළ විධායක නිලධාරියෙකු සාක්ෂි ලබාදී ඇති බව ය.

වැඩිදුර සාක්ෂි සටහන් කර ගැනීම ලබන 10 වැනිදා දක්වා කල්තැබීමට අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබේ.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පළාත් සභා ? එහෙම එකක් ඕනෙ නැහැනෙ – පළාත් සභා මැතිවරණය නොපවත්වන බවට නියෝජ්‍ය ඇමති රත්නගෙන් ප්‍රකාශයක් ?

පළාත් සභා මැතිවරණයක් පැවැත්වීම අනවශ්‍ය බවත් ඒවා දැනට පවතින...

රනිල් මහින්ද සහ ලොහාන් …

බීබීසියේ සරෝජ් පතිරණ මම ලොහාන් රත්වත්තේ ගැන ලියපු පෝස්ට්...

නියෝජ්‍ය ඇමතිලාට විශ්වාසභංග දැම්මාට වැඩක් නෑ, මන්ත්‍රී කෙනෙකුට දැම්මා වගේ තමා – ඇමති වසන්ත

ජාතික ජන බලවේග ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරයකුට එරෙහිව විපක්ෂය විශ්වාසභංග...