ලංකා බැංකුවේ නව සභාපති රොනල්ඩ් පෙරේරා!

ලංකා බැංකුවේ නව සභාපති ලෙස ජනාධිපති නීතීඥ රොනල්ඩ් පෙරේරා මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත්කර ඇති බව වාර්තා වේ

මෙම පත්වීම ජනාධිපතිවරයා විසින් සිදුකර තිබෙන්නේ මුදල් අමාත්‍යවරයා ලෙස තමාට පැවරෙන බලතල අනුවය.

රොනල්ඩ් පෙරේරා මහතා මීට ඉහත යහපාලන රජය පැවති සමයේ 2015 සිට 2019 දක්වා ලංකා බැංකුවේ සභාපති ලෙස සේවය කළ අතර, 2022 අගෝස්තු මස සිට ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපතිවරයා ලෙසද කටයුතු කරයි.

ඒ අනුව මේ රොනල්ඩ් පෙරේරා මහතා ලංකා බැංකුවේ සභාපතිවරයා ලෙස පත්වන දෙවන අවස්ථාව වේ.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ ආණ්ඩුව තාම ළපටියි. මේ අවුරුදු පහ යනකොට මීට වඩා විශාල වැඩකොටසක් කරනවා – ඇමති සමන්ත

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පොරොන්දු...

කොබෙයිගනේ පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවකු මියයාම : සැරයන්වරයෙක් රිමාන්ඩ්

කොබෙයිගනේ පොලිස් ස්ථානයේ අත් අඩංගුවේ සිටි සැකකරුවකු මියයාමේ සිද්ධියට...

ධර්මයෙන් හදන්න බැරි අය ඉන්නවා, ඒ අය හදන්න කෙවිට අතට ගන්න වෙනවා – මන්ත්‍රී රත්නසිරි

වත්මන් ආණ්ඩුවට සිදුව ඇත්තේ කඩවැටුණු සමාජයක් සුවපත් කිරීමට බවත්...

දුම්බර බන්ධනාගාරයේ වෙඩිතැබීමක්. පළායාමට තැත් කළ රැඳවියෙක් මරුට !

පල්ලෙකැලේ දුම්බර බන්ධනාගාරයෙන් පළායාමට තැත් කළ රැඳවියෙකු බන්ධනාගාර නිලධාරියකු...