*
Monday, November 11, 2024
spot_img

Latest Posts

විදුලි ගාස්තු සංශෝධනය කිරීමේ යෝජනාව අද යළි කැබිනෙට්ටුවට!

විදුලි බිල සංශෝධනය කිරීමේ යෝජනාව අද (09) දින යළි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

මෙම යෝජනාව සම්බන්ධයෙන් විපක්ෂයේ දේශපාලන පක්ෂ, සිවිල් ක්‍රියාකාරීන්, විදුලි ක්ෂේත්‍රයේ විවිධ පාර්ශවයන් සහ පොදුවේ මහජනතාවගෙන් බරපතල විවේචනයක් එල්ල වී තිබූ අතර, ඉකුත් සතියේ පැවැත්වූ කැබිනට් රැස්වීමට ඉදිරිපත් කළ මොහොතේ ඒ සම්බන්ධයෙන් අවසාන තීරණයක් ගැනීම සතියකින් කල් දැමීම සිදුවිය.

ඒ අනුව අද දින මෙම යෝජනාව යළි කැබිනෙට්ටුවට ඉදිරිපත් වීමට නියමිතය.

යෝජිත විදුලි ගාස්තු සංශෝධනය මඟින් විදුලි ඒකකයක් සඳහා අයකරන මුදල සහ ස්ථාවර ගාස්තුව ඉහළ දැමීමට යෝජනා වී ඇත.

MIAP

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan