විශ්රාම වැටුප් ලබාගැනීමට බැංකු කරා පැමිණි වැඩිහිටියන් බැංකු අසල පෝලිම්වල රැඳී සිටින අයුරු පිළිබඳ අද (10) පෙරවරුවේ ප්රදේශ රැසකින් වාර්තා වී තිබිණි.
කෙසේවෙතත් අද දහවල් වනවිට ඔවුන්ගේ විශ්රාම වැටුප් සඳහා මුදල් බැංකු වෙත ලබාදී ඇති බවයි රජයේ ආරංචිමාර්ග පැවසුවේ.
ඒ අනුව අද පෙරවරු 11.00 වනවිට අදාළ මුදල් ඔවුන්ගේ බැංකු ගිණුම්වලට බැර කෙරුණු බව වාර්තා විය.
RN