අලුත් විදුලි බිලෙන් සමෘද්ධියයි පොහොර සහනාධාරයයි නැවත අය කරන හැටි මෙන්න!(VIDEO)

Date:

වැඩි කිරීමට නියමිත නව විදුලි බිලෙන් සමෘද්ධි සහ පොහොර සහනාධාර නැවත එකවරම ජනතාවගෙන් අයකරගැනීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා පවසයි.

ඒ අනුව පහළ ආදායම් ලබන 38 ලක්ෂයක ජනතාවගෙන් බිලියන 120කට අසන්න මුදලක් අයකරන බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

මේ වනවිට ලෝක වෙළෙඳ පොළේ පවතින මිල ගණන්වලට වඩා වැඩි මිලකට ඩීසල්,පෙට්‍රල් රට තුළ අලෙවි වන අතර සෑම ලීටරයකින්ම රු.30ක් ආණ්ඩුවට බදු ලෙස යන බවත් අවසානයේ බදු පිට බදු ගසමින් සිටින බවත් මන්ත්‍රීවරයා පවසයි.

රණවක මහතා මෙම අදහස් පළකළේ අද (10) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...

මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන ⁣කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති...

ඌවට වෙරළක්..

  නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ...

විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවාලු !

ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වෙද්දී විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවා...