ලතින් අමෙරිකාව තුළ ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීම…

Date:

ලතින් අමෙරිකාව තුළ ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීම’ නමින් බ්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මේ වනවිට ප්‍රචාරණ වැඩසටහනක් ආරම්භ කර තිබේ.

ඒ අනුව බ්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපති සුමිත් දසනායක සමතා විසින් දූපත් රාජ්‍යයක් වන ශ්‍රී ලංකාවේ හඳුනාගත හැකි විවිධත්වය සහ සුවිශේෂීත්වය පිළිබඳව විශේෂ රූපවාහිනී වැඩසටහනක් ද දියත් කර තිබුණි.

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය පිළිබඳව විශේෂයෙන් සඳහන් කර ඇති තානාපති සුමිත් දසනායක මහතා, වෙළෙඳාම, සංචාරක ව්‍යාපාරය සහ ආයෝජන ක්ෂේත්‍රය ආශ්‍රිතව බ්‍රසීල ජාතිකයන්ට සහ දකුණු අමෙරිකානුවන්ට ශ්‍රී ලංකාව තුළ පවතින අවස්ථා පිළිබඳව ද පැහැදිලි කර තිබේ.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!

සටහන – පුලී දෙසැම්බර් 12, කොළඹ (LNW): ආජන්ටිනාවේ ගුස්ටාවෝ සෙරාටිට...

ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාලගුණ අනාවැකි අනුව සිදුවිය හැකි හදිසි...

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 , කොළඹ LNW : සැකපිට...

ආපදා සහන වෙනුවෙන් UN වෙතින් මානුෂිය ප්‍රමුඛතා සැලැස්මක්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන...