ආශුට සුනඛ චෝදනා එල්ල කළ ආදර්ශා අත්අඩංගුවට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය ආශු මාරසිංහ මහතා සහ සුනඛයකු සම්බන්ධයෙන් පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වමින් චෝදනාවක් එල්ල කළ ආදර්ශා කරඳන නමැත්තිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාසය මගින් ඊයේ (11) පස්වරුවේ අත් අඩංගුවට ගෙන තිබේ.

ඒ, මහාචාර්ය ආශු මාරසිංහ මහතා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව ය.

තමන්ව අත් අඩංගුවට ගැනීමට පෙර ඇප ලබාදෙන ලෙස ඉල්ලමින් ආදර්ශා කරඳන කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට අපේක්ෂිත ඇප අයදුම් පත්‍රයක් ඉදිරිපත් කර තිබුණු නමුත් එම අයදුම්පත අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...