ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් ප්‍රබලයෙක් ඉවත් වෙයි !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යේෂ්ඨ උපසභාපතිවරයකු වන, ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාෆා මහතා පක්ෂයේ සියලුම තනතුරුවලින් සහ සාමාජිකත්වයෙන් ඉවත්වී තිබේ.

ඊට අදාළ ලිපිය ඒ මහතා විසින් අද (15) පස්වරුවේදී පක්ෂ නායක, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබාදී ඇත.

ඒ, අද පස්වරුවේ පැවැත්වුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ සාකච්ඡාව අතරතුරදී ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඡන්ද 90%ක් ගණන් කර අවසන් – ඊශ්‍රායල මැතිවරණයේ පැහැදිලි ජයග්‍රාහකයෙක් නැහැ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 29: ඊශ්‍රායල මහ...

වැසි තත්වයේ ලොකු වෙනසක් – අද (29) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 29) දිනයේදී බස්නාහිර සහ...

අස්වැසුම නව ක්‍රමවේදය යටතේ පවුල් ලක්ෂ 14ක් ලැයිස්තුවෙන් ඉවතට

සටහන - රුවන් නෙළුගොල්ල "අස්වැසුම" ප්‍රතිලාභීන් තෝරාගැනීමේ වැඩසටහනේ නව ක්‍රමවේදය...

වාහන බදු වංචාවකට වරද පිළිගත්තේ නෑ – ජොනීගෙන් නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (28) දිනයේදී කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී...