පුංචි ඡන්දයේ අපේක්ෂිකාවක් ඝාතනය කර නිවසටත් ගිනි තියලා !

Date:

මිනුවන්ගොඩ ප්‍රදේශයේදී කාන්තාවක් අමානුෂික ලෙස ඝාතනය කර ඇගේ නිවසටත් ගිනිතබා ඇති බව වාර්තා වේ.

මෙසේ ඝාතනය කර ඇත්තේ මිනුවන්ගොඩ, යාගොඩමුල්ල ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි කාන්තාවකි.

ඇය මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ඉදිරිපත් වීමට නියමිතව සිට ඇත.

ඇයව කපාකොටා ඝාතනය කර ඇගේ නිවසටත් ගිනිතබා ඝාතකයින් පළාගොස් ඇති බව සඳහන්.

මිනුවන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...

පාකිස්ථානයේ පල්ලියක පිපිරීමක් හේතුවෙන් 24 දෙනෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 06, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අද(06)දින පාකිස්ථානයේ ඉස්ලාමාබාද්හි...

සූරියකන්ද පොලීසියේ හිටපු OIC සහ කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල සූරියකන්ද පොලිස් ස්ථානයේ හිටපු ස්ථානාධිපතිවරයා සහ...

රජයට යහපත් මූල්‍ය විනයක් තිබෙනවා – මහ බැංකු අධිපති

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : "දිට්වා සුළිකුණාටුවෙන් දේපළවලට...