සීඝ්‍රයෙන් ගොඩනැඟෙන කොළඹ වරාය නගරයේ තීරුබදු රහිත කලාපය…

කොළඹ වරාය නගරයේ තීරුබදු රහිත කලාපයේ වැඩකටයුතු සීඝ්‍රයෙන් අවසන් වෙමින් පවතින බව වාර්තා වේ.

කොළඹ භූදර්ශනයේ අද්විතීය වෙනසක් එක්කිරීමට ක්‍රියාත්මකවන කොළඹ වරාය නගරයේ ආයෝජන ව්‍යාපෘති ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ ආර්ථික මර්මස්ථානයක් කිරීමේ ඉලක්කය කරා ළඟා වෙමින් සිටී.

චීන තීරුබදු රහිත සහ සිංගප්පූරු තීරුබදු රහිත කලාප ස්ථාපිත කිරීම ඔස්සේ සිල්ලර වෙළඳාම් කටයුතු වලින්ම ඇ.ඩො. මිලියන 50 කට අධික ආයෝජනයක් ලබා ගැනීමට අපේක්ෂා කෙරේ.

ඉදිකිරීම් පිටත තිබෙන ක්‍රියාත්මක වෙමින් පවතින සිල්ලර මධ්‍යස්ථානය
සෑන්ඩ් බීච් දුවන ධාවන පථය
දකුණු සෙන්ටර් පාර්ක් හි වැඩ නිමකර ඇත
අතුරු මාර්ගය ඉතා ඉක්මනින් සම්බන්ධ කර මහජනතාවට විවෘත කරනු ඇත

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

අභියාචනාධිකරණයට වැඩබලන සභාපතිවරයෙක් පත්කරයි!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අභියාචනාධිකරණයේ වැඩබලන...

අගෝස්තු මාසයේදී ජාතික උද්ධමනය 8% ඉක්මවා ඉහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2026 අගෝස්තු මාසයේ...

අනෝජන්ගේ දෙමාපියන් විපක්ෂ නායක හමුවෙයි!

සෞදි අරාබියේ දී මරණ දඩුවම නියමවී සිටින ශ්‍රී ලාංකිකයකු...