IMF මාර්තුවේ ලැබේවි ද…??

Date:

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසන්නේ IMF හරහා ලැබීමට අපේක්ෂිත ණය බොහෝදුරට ලබන මාර්තු මාසයේදී ලබාගත හැකි වනු ඇතැයි බලාපොරොත්තු වන බවයි.

ඉන්දියාව ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලට සහතිකයක් ලබාදී තිබෙන අතර චීනය සහ පැරිස් සමාජය එම සහතිකය ලබාදුන් පසුව සති කීපයකින් IMF ණය ලබාගත හැකිවනු අතැයි ද නන්දලාල් වීරසිංහ මහතා පවසයි. තවදුරටත් පැවසූවේ ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබාගැනීමේ ක්‍රියාවලිය මේ වන විට වේගයෙන් සිදුවන බවයි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනේරුව හෙවත් අවසන හෝ ඇරඹුම

ළමැද්දට අත තියා හිත සොයනවැරැද්දට ස්නේහයම විසිකරනපුරුද්දට අත් අකුරු...

රනිල්ගේ නඩුව සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ බෙදීමක් ?

ලන්ඩන් සංචාරයකදී රජයේ මුදල් අවභාවිතා කළ බවට එල්ල වී...

කටුගම්පල සමූප ඡන්දයෙනුත් මාලිමාව පරදී. සජබ ප්‍රමුඛ විපක්ෂයට විශිෂ්ට ජයක්

සීමාසහිත කටුගම්පල විවිධ සේවා සමූපකාර සමිතියේ මහාසභාව සඳහා සභිකයින්...

වියපත් වුණත් ලස්සනට ඉන්න කවුද අකමැති…?

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : https://youtu.be/hu8inqOGAV4 65 හැවිරිදි වියේ...