නවසීලන්ත මහකොමසාරිස්වරයා සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල අතර හමුවක්

ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇප්ල්ටන්(Michael Appleton) මහතා සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා අතර හමුවක් ඊයේ (26) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුනි.

දෙරට අතර ආර්ථික හා දේශපාලන කටයුතු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර තිබේ.

ලංකාවේ ආර්ථික දියුණුව වෙනුවෙන් ආරම්භ කර ඇති වැඩ පිළිවෙල අගය කල තානාපතිවරයා ඉදිරියටත් මෙරට දියුණුව වෙනුවෙන් සහාය දෙන බවද සාගල රත්නායක මහතා හමුවේ ප්‍රකාශ කර ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ!

කොළඹ LNW:නැගෙනහිර පළාතේ ජනතාවට එකම ස්ථානයකින් පුළුල් සහ නවීන...

ශිරන්ති 24 FCID කැඳවලා ද? පොලීසිය කියන කතාව!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳවන ශිරන්ති රාජපක්ෂට...