ජපානයේ රැකියා අපේක්ෂකයින්ට විශේෂ නිවේදනයක්

විශේෂ නිපුණතා සහිත ජපන් රැකියා (SSW) අපේක්ෂාවෙන් සිටින අය සඳහා වන කුසලතා පරීක්ෂණ පැවැත්වෙන දිනයන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් නිවේදනය කර තිබේ.

මේ සඳහා අයදුම් කිරීමට පහත සඳහන් සබැඳිය ඔස්සේ පිවිසිය හැක.

http://ac.prometric-jp.com/testlist/ssw/index.html?fbclid=IwAR2vbdAyHxxEeSvCubQ5F75G_XDa_6-d9JVkorjHcHKEASC4VDopOxAhxgc

අයදුම්කරුවන් සඳහා වන මූලික උපදෙස් ද පහතින් දක්වා ඇත.

~ රුවන් නෙළුගොල්ල

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

” බටහිර රටවල් මෙන් අපි බලපෑම් කරන්නේ නැහැ” -රුසියානු තනාපති

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : ශ්‍රී ලංකාව උතුරු...

වරෙන්තු ලද විමල් උසාවියට!

කොළඹ LNW:අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් වූ හිටපු අමාත්‍ය...

22 ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය කථානායක වෙත!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට...

ආපදා සහන සඳහා නාවික හමුදාවේ සූදානම!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දිවයිනේ ප්‍රදේශ රැසකට...