අනවසර තුවක්කු රජයට භාරදීම සඳහා සහන කාලසීමාවක් ප්‍රකාශයට පත්කෙරේ

Date:

බලපත්‍ර නොමැතිව ළඟ තබාගෙන සිටින තුවක්කු රජයට භාරදීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය විසින් සහන කාලසීමාවක් ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව, බලපත්‍ර නොමැතිව ළඟ තබාගෙන සිටින තුවක්කු 2023 පෙබරවාරි 06 වනදා සිට 2023 පෙබරවාරි 15 වනදා දක්වා කාලසීමාව තුළ ළඟම ඇති පොලිස් ස්ථානයට භාරදිය හැකි බවයි ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර ඇත්තේ.

~ රුවන් නෙළුගොල්ල

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දෙහිවල වෙඩිතැබීමක්. හෝටල් හිමිකරුවෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල දෙහිවල මුහුදු මාවත ප්‍රදේශයේ පිහිටි හෝටලයක්...

BLUE පෙරමුණට

නිශ්මං රණසිංහ ජනවාරි 09, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා විස්සයි...

වත්මන් රජය පිළිබදව ජාත්‍යන්තරයෙන් දැඩි විශ්වාසයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : ජනතාව රජයට ගෙවන...

පිලිපීනයේ කුණු කන්දක් කඩා වැටීමෙන් එක් අයෙකු මියගොස් 38 දෙනකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පිලිපීනයේ සෙබු නගරයේ...