ජලභීතිකා එන්නත් හිඟයක්

සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවට දැනුම් දෙන්නේ දිවයින පුරා තවදුරටත් ජලභීතිකා එන්නත් හිඟයක් පවතින බවත් සෑම අයකුම තම ස්වයං ආරක්ෂාව සපායා ගතයුතු බවත්ය. මන්ද එන්නත් ගෙන්වන තුරු අවදානමක් ඇති බැවිණි.

සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ, මෙම සතිය ඇතුළත එන්නත් ලක්ෂ 20ක් ගෙන්වීමට සැලසුම් කර ඇති අතර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය සහ පශු වෛද්‍ය සේවා අධ්‍යක්ෂක L.D. කිත්සිරි මහතා සඳහන් කළේ ය. එම එන්නත් තොගය ලබන වසරේ මැද භාගය දක්වා ප්‍රමාණවත් වනු ඇති බවයි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාවික හමුදාව යාපනෙන් ඇල්ලූ මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම කෝටි 150 ඉක්මවයි

සටහන - රුවන් නෙළුගොල්ල නාවික හමුදාව විසින් අද (27) අලුයම...

2024 – 2026 සංචාරක සංවර්ධන දර්ශකයේ සාර්ථකම ලොව රටවල් 10 අතරට ශ්‍රී ලංකාව එක්වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ලෝක ආර්ථික සංසදය...

සමකයට ආසන්න නිවර්තන අපුර්වත්වය: ඉන්දුනීසියාවේ “සදාකාලික හිම” සදහටම අතුරුදන් වීමේ තර්ජන මධ්‍යයේ!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: සමකයට ආසන්න උණුසුම්...

ඇවන්ගාඩ් සහ රක්නා ආරක්ෂක ලංකා ගනුදෙනුව: කෝප් කමිටුවෙන් තීරණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...