එදත් අදත් හෙටත් අපි ජාතිවාදයට විරුද්ධයි – විපක්ෂ නායක සජිත් (VIDEO)

Date:

ජාතිවාදයට, ආගම්වාදයට සහ අවිද්‍යාවට එරෙහිව මුලින්ම පෙරට ආවේ සමගි ජන බලවේගය බවත්, අද ඒ වෙනුවෙන් පෙනීසිටින සමහරුන් එදා පාරටවත් නොබස්ස බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

එසේම තමන් හෝ සමගි ජන බලවේගය කිසිවිටෙක ජාතිවාදය වෙනුවෙන් පෙනී නොසිටිය බව ද විපක්ෂ නායකවරයා සිහිපත් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පවසා සිටියේ මැදවන්කුලම ප්‍රදේශයේ පැවැති ජන රැළියකට එක්වෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සහිරාවට සහ වෙස්ලියට පෑදුණ කොරියානු පින

නිශ්මං රණසිංහ දෙසැම්බර් 11, කොළඹ LNW: කොරියානු රගර් පරිපාලනය විසින්...

75වන ජාත්‍යන්තර මානව හිමිකම් දිනය වෙනුවෙන් රයිට් ටු ලයිෆ්වෙතින් සැමරුමක්! (PHOTOS)

2025 ජාත්‍යන්තර මානව හිමිකම් දිනය සැමරීම නිමිත්තෙන් රයිට් ටු...

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු පිරිසකට යළි වරෙන්තු නිකුත් කරන ලෙස නියෝග!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 11, කොළඹ LNW : මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන්...