මැතිවරණ කොමිසම අමතර පොලිස් ආරක්ෂාව පතයි..

Date:

මැතිවරණ කොමිසමේ සභාපති නිතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ , ඊයේ(16) පස්වරුවේ රාජ්‍ය මුද්‍රණාලයට අතිරේක ආරක්ෂාවක් ලබා දෙන්නැයි පොලිස්පතිවරයාට ලිඛිතව දැනුම් දුන් බවයි. ඊට අදාළ ලිපිය පොලිස්පතිවරයා වෙත මේ වනවිට යොමු කළ අවසන් බවයි.

රජයේ මුද්‍රණාලයාධිපතිණී ගංගානි ලියනගේ මහත්මිය පෙරේදා පැවසුවේ, ප්‍රමාණවත් පොලිස් ආරක්ෂාවක් නොලැබීම නිසා පළාත් පාලන ඡන්දයට අදාළ මුද්‍රණ කටයුතු අඩාලවී ඇති බවයි. ඊට අමතරව ඇය ප්‍රකාශ කළේ, ඒ වනතෙක් මුද්‍රණාලයට අමතර පොලිස් ආරක්ෂාවක් ලබා දී නොතිබූ බවයි. පවතින තත්ත්වය අනුව ආරක්ෂාව අවශ්‍ය බව ද පැවසීය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2025 වසර තුළ පනත් 26ක් සම්මත කරලා!

කොළඹ LNW:2025 ජනවාරි 01 වැනිදා සිට 2025 දෙසැම්බර් 31...

යළිත් සතියේ විශාලම පරාජය ලංගමට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 30, කොළඹ LNW: ඉකුත් සති අන්තයේද දැවන්ත...

“Justice Mission 2025” දෙවන දිනය ආරම්භ කරයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): චීනය තායිවානය වටා...

භූමරංග රංග සහ පවිත්‍රට ඇති පවිත්‍ර කිරීමේ අභියෝග

නිශ්මං රණසිංහ දෙසැම්බර් 30, කොළඹ LNW: ඉකුත් සති අන්තයේ මහනුවර...