මුළු රටේම ජනතාවගේ පිළිගැනීම ඇති එකම පක්ෂය සමගි ජන බලවේගයයි – විපක්ෂ නායක සජිත් (VIDEO)

Date:

වර්තමානයේ අප රට තුළ ක්‍රියාත්මක සමහර දේශපාලන කණ්ඩායම් තමන් තරම් හොඳ විසඳුමක් අප රටට නොමැති බවට රට පුරා දේශපාලන වේදිකාවල කයිවාරු ගැහුවත් ඔවුන් කිසි දින උතුරු නැගෙනහිර පළාත් හි මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා නොයෙන බවත් ඔවුන් සිතා සිටින්නේ උතුරු නැගෙනහිර දෙපළාත් අප රටට අයිතියක් නොමැතිය යනුවෙන් බවත් උතුරේත් දකුණේත් ජනතාවගේ එක හා සමාන පිළිගැනීමක් ඇති එකම ජාතික පක්ෂය සමගි ජන බලවේගය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පසුගියදා මන්නාරම දිස්ත්‍රික්කයේ පැවැති ජන හමුවකට එක් වෙමිනි.

එහි දී විපක්ෂ නායකවරයා කියා සිටියේ යුද්ධයෙන් බැටකෑ මන්නාරම දිස්ත්‍රික්කයේ ජනතාව හිටපු ජනාධිපති ප්‍රමුඛ රජයත් වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයත් නොසලකා හැරියත් ජාති ආගම් කුල භේදයකින් තොරව මන්නාරම දිස්ත්‍රික්කයේ ජනතාවගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින බව යි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...

තහනම් වැඩෙත් තහනම් කරගන්නෙ නැතුව තියා ගන්න බැරිවීම

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යවරයා සංවාදශීලී නැත.ඉතාම අසාර්ථක...

යුක්තියෙන් තොර සාමයක් නොමැත – පලස්තීනයේ නිදහස වෙනුවෙන් කොළඹදී පාගමනක්! (PHOTOS)

කොළඹ LNW: පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අද (20) කොළඹදී විරෝධතා...