පාර්ලිමේන්තුව රැස්වීමට දින තීරණය කරයි

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී පාර්ලිමේන්තුව මාර්තු මස 7 වනදා සිට 10 වනදා දක්වා රැස්වීමට තීරණය කර තිබේ.

එහිදී වැඩිදුරටත් තීරණය කර ඇත්තේ 9 වනදා සහ 10 වනදා විපක්ෂය ගෙනන යෝජනාවට අනුව “සර්ව ජන ඡන්ද බලය” පිළිබඳ සභාව කල්තැබීමේ දෙදින විවාදය සඳහා වෙන්කිරීමටයි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මොකක්ද ආණ්ඩුවේ සූදානම? බොරු සාක්ෂි හදලා හරි විපක්ෂය මර්දනය කරන්නද හදන්නෙ? නාමල් ප්‍රශ්න කරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, කොළඹ LNW: තිබ්බ බදු ප්‍රමාණයටත් වඩා...

මුහුදෙන් ගොඩබිමට මාරු වූ ඇමරිකා-ඉරාන ගැටුම..

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, කොළඹ LNW: මැදපෙරදිග කලාපයේ සහ හෝමුස්...

ශ්‍රී ලන්කන් ගුවන් සේවය රු.බි.35.6ක පාඩුවක් ලැබූවේ ඇයි?

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, කොළඹ LNW: 2008 වසරේදී රුපියල් බිලියන...

ඊශ්‍රායලයේ නව රජයක් පිහිටුවීමේ වගකීම විපක්ෂ නායක ගාඩි අයිසන්කොට්ට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 08: ඊශ්‍රායලයේ නව රජයක්...