ඉන්ධන මිල අඩුකෙරෙන හැටි ඇමති කංචන කියයි

අප්‍රේල් මාසයේදී සිදුවන ඉන්ධන මිල සංශෝධනයේදී ජනතාවට සහන දීමට බලාපොරොත්තු වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීම නිසා ඉන්ධන ආනයනයේදී ලැබෙන වාසිය එහිදී ජනතාවට ලබාදෙන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

සෑම මසකම පළමු වනදා ඉන්ධන මිල සූත්‍රය අනුව මිල සංශෝධනයක් සිදුකෙරෙන අතර ඒ අනුව අප්‍රේල් මාසයේ මිල සංශෝධනයේදී ඉන්ධන මිල අඩුකිරීමට බලාපොරොත්තු වන බව ඒ මහතා ප්‍රකාශ කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ගෝඨා ගෝ ගම’ නඩුව: නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරයාගෙන් ලිඛිත ඉල්ලීමක්

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 'ගෝඨා ගෝ ගම'...

අත්‍යවශ්‍ය ඖෂධ ගැන – සෞඛ්‍ය අමාත්‍යගෙන් හෙළිදරව්වක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : දිවයිනේ අත්‍යවශ්‍ය ඖෂධ...

වසර මිලියන 500 කට පෙර පැවැති පෘථිවිය පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකාවෙන් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාවට යටින්...

පේදුරුතුඩුව මූලික රෝහලට නව සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : රුපියල් මිලියන 212ක...