ගුරු මාරු මණ්ඩල අවුලට එරෙහිව ගුරුවරු උද්ඝෝෂණයේ! (VIDEO)

ජාතික පාසල් ගුරු මාරු අත්හිටුවීමට ගත් තීරණයට එරෙහිව ගුරු විදුහල්පති ඒකාබද්ධ සන්ධානය විසින් අද (22) කොටුව දුම්රිය පොළ ඉදිරිපිට විරෝධතාවක් තිබුණි.

නියමිත පරිදි මාරු මණ්ඩල සකස් කර තිබියදී ජනාධිපතිවරයාගේ මැදිහත්වීම නිසා එම අත්හිටුවීම සිදුවූ බවටයි එම සන්ධානය විසින් චෝදනා කරනු ලබන්නේ.

තත්ත්වය ප්‍රශ්න සහගත වීම නිසා එම මාරු මණ්ඩල වලට අදාළව අප්‍රේල් 17 නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් අකරණ අතර අප්‍රේල් 17 යනු පාසල් වල පළමු වාරය වන හෙයින් ඒ වන විට මාරු මණ්ඩල ක්‍රියාත්මක වී තිබිය යුතු වන බවයි ඔවුන් පෙන්වාදෙන්නේ.

මෙම විරෝධතාව පැවැත්වෙන ස්ථානය අසල තවත් කණ්ඩායම් දෙකක් එම ගුරු විදුහල්පති විරෝධයට එරෙහිව පුවරු ප්‍රදර්ශනය කරමින් සිටීමද විශේෂයත්වයක් වූ නමුත් ඔවුනොවුන් අතර කිසිම ගැටුමක් හෝ කලහකාරී තත්ත්වයක් ඇති නොවුණි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රතු මුහුදේ නාවික ගමනාගමනය යළි අත්පත් කර ගැනීමට සෞදි අරාබිය හූතිවරුන්ට එරෙහි මෙහෙයුමකට සැරසෙයි

සටහන: සශිකලා මධුෂාණී ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 04: යේමනයේ ක්‍රියාත්මක...

අනෝජන්ගේ නඩුව වෙනුවෙන් සිවුපුද්ගල නීතිඥ කණ්ඩායමක් සෞදි අරාබියට …

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : සෞදි අරාබියේදී මරණ...

බ්‍රසීල ජනාධිපතිවරණය අද: ලූලා–බොල්සොනාරෝ සටනින් ලතින් ඇමරිකාවේ දේශපාලන දිශාවට බලපෑමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 04: ලතින් ඇමරිකාවේ...

අහුංගල්ලේ වෙඩිතැබීමක්. පුද්ගලයකු රෝහලට

සටහන - රුවන් නෙළුගොල්ල අහුංගල්ල පොලිස් වසමේ ගල්වෙහෙර ප්‍රදේශයේ නිවසක...