පාසල් පෙළ පොත් ලබාදීම අද ආරම්භ වේ

Date:

පිටපත – රෂිකා හෙන්නායක

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් දිවයිනේ පාසල් දරුවන් සඳහා පාසල් පෙළ පොත් ලබාදීම අද (23) දින ආරම්භ කරනු ලබයි. ඒ අනුව ඊට අදාළව අද දිනයේදී මරදාන සංඝමිත්තා විද්‍යාලයේදී පාසල් නිල ඇඳුම් ලබාදීමේ සංකේතාත්මක වැඩසටහනක් පැවැත්වීමට නියමිතය.

වනවිට උතුර හා නැගෙනහිර පළාත්වල සියලුම නිල ඇඳුම් රෙදි කොට්ඨාස කාර්යාලවලට බෙදා අවසන් බව, අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් දේවිකා ලියනගේ මහත්මිය සඳහන් කළ අතර , අප්‍රේල් නිවාඩුවට පෙර මෙම කටයුතු අවසන් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර ඇති බව අමාත්‍යාංශය පවසයි .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂ නායක සජිත් යුරෝපා සංගම් නියෝජිත පිරිස හමුවේ රට ගොඩ නැගීමට “ණය නොවන” සැලැස්මක් යෝජනා කරයි

දිත්වා සුළි කුණාටුවෙන් පසුව ශ්‍රී ලංකාව මුහුණ දෙන දැඩි...

කථානායක ජගත්ගේ පෞද්ගලික ලේකම්ට එරෙහිවත් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

සටහන - රුවන් නෙළුගොල්ල කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ පෞද්ගලික ලේකම්...

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...