ආනයනික කිරිපිටි මිල අඩුකෙරේ

0
553

ලබන සතියේ සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික කිරිපිටි මිල අඩුකිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 200 කින් සහ ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 80 කින් අඩුකළ හැකි වනු ඇති බවයි කිරිපිටි ආනයනකරුවන් පවසන්නේ.

මෙම මිල සංශෝධනය ලබන සඳුදා (27) සිට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව සඳහන්.

RN