ඉන්ධන බෙදාහැරීම සාමාන්‍ය පරිදි – තදබදය අද සවස් වෙද්දී යථා තත්වයට! (VIDEO)

Date:

ඛනිජ තෙල් නීතිගත සංස්ථා සේවකයින් ආරම්භ කළ වැඩ වර්ජනය හේතුවෙන් ඉන්ධන සැපයුම අඩාල වුවද අද උදෑසන 06.00 වන විට සාමාන්‍ය අතට පත්වූ බව ලංකා ඛනිජතෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය සම ලේකම් ශාන්ත සිල්වා මහතා පැවසුවේය.

ඊයේ සවස් කාලයේදී යා යුතුව තිබුණු බවුසර් රථ වල යම් ප්‍රමාදයක් සිදුවුවද අද දිනය වන විට පිරවුම්හල් වෙත රථ පිටවන බවයි සිල්වා මහතා සඳහන් කළේ.

වැඩවර්ජනය ප්‍රකාශ වීමත් සමඟ ඊයේ සවස් කාලයේදී ඉන්ධන ලබා ගැනීම සඳහා පැවති තදබදය අද සවස් කාලය හෙට උදෑසන වන විට සම්පූර්ණයෙන් පහව යන බව ප්‍රකාශ කළ හැකි බවයි ඔහු වැඩිදුරටත් කියාසිටියේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අණ නොතකා ධාවනය කිරීම : පොලිස් වෙඩි ප්‍රහාරයකින් 17 හැවිරිදි තරුණයකු මරුට

පොලිස් අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට පොලීසිය එල්ල...

කලකට පෙර ෂර්ලොක් හෝම්ස්ලා හෙට අලිබබා සහ හොරු හතළිහ වෙයිද ?

මාළිමා ආන්ඩුවේ හොරු අල්ලන ප්‍රොජෙක්ට් එක නීතියේ ආධිපත්‍ය පිහිටුවීමට...

සමගි ජන බලවේගයට වසර 6යි. කතරගම කිරිවෙහෙරේ ආශිර්වාද පින්කමක්

සටහන - රුවන් නෙළුගොල්ල සමගි ජන බලවේගයේ 6 වැනි සංවත්සරය...

ශ්‍රමික ප්‍රේෂණ, සංචාරක පැමිණීම් සහ මහ බැංකුවේ මැදිහත් වීම්

විදේශ අංශය දෙස බලද්දී වසරේ ආරම්භය නරක නැහැ. ජනවාරි...