සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ ශ්‍රී ලංකාවේ දළ නිල සංචිත වත්කම් ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 2.7 දක්වා වැඩිකරගත හැකි වී ඇති බවයි.
මූල්‍ය හුවමාරුව යටතේ චීන මහජන බැංකුව විසින් සපයා ඇති අමෙරිකානු ඩොලර් බිලියන 1.4ක මුදලක් ද ඊට අයත්ය.