ජාතික වොලිබෝල් සංචිතය ගාල්ලේදී තෝරයි

Date:

චීන තායිපේ හී දී පැවැත්වීමට නියමිත,2023 ආසියානු වොලිබෝල් තරගාවලිය ඉලක්ක කරගෙන ශ්‍රී ලංකා ජාතික පිරිමි සංචිතය සඳහා ක්‍රිඩකයින් තේරීමේ මුලික පරීක්ෂණය 2023 අප්‍රේල් 24 දින පෙ.ව. 0830 සිට ගාල්ල දඩැල්ල වොලිබෝල් හවුස් ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

මෙම තේරීම් පරීක්ෂණ සඳහා ඉදිරිපත් වීමට කැමති ක්‍රීඩකයින් 2023 අප්‍රේල් 24 දින පෙ.ව.8.30 ට ගාල්ල දඩැල්ල වොලිබෝල් හවුස් ගෘහස්ථ ක්‍රීඩාංගණයට වාර්තා කරන ලෙස ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය දන්වා සිටින අතර වැඩි තොරතුරු දැන ගැනීමට වොලිබෝල් සම්මේලනයේ 0112669344 දරණ දුරකථන අංකය විවෘතව පවතින බව ද දන්වා සිටියි.

සටහන – නිශ්මන් රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝහල් පද්ධතිය තුළ අත්‍යවශ්‍ය ඖෂධ 180ක හිඟයක් – GMOA

සටහන: සශිකලා මධුෂාණි මේවන විට රෝහල් පද්ධතිය තුළ ඖෂධ...

පෙරළිකාර පානදුර සහ සීසීසි විස්සයි විස්ස අවසාන සටනට

නිශ්මං රණසිංහ ජුනි 14, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය...

‘ටෙහෙරානය ගිනි ගනීවී’

සටහන: සශිකලා මධුෂාණිජුනි 14; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල සිවිල් වැසියන්ට...

හිටපු ඇමති දයාගේ කෝටි ගණනක දේපළ වෙන්දේසි කෙරේ !

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයකු වූ හිටපු අමාත්‍ය දයා ගමගේට...