ජාතික වොලිබෝල් සංචිතය ගාල්ලේදී තෝරයි

චීන තායිපේ හී දී පැවැත්වීමට නියමිත,2023 ආසියානු වොලිබෝල් තරගාවලිය ඉලක්ක කරගෙන ශ්‍රී ලංකා ජාතික පිරිමි සංචිතය සඳහා ක්‍රිඩකයින් තේරීමේ මුලික පරීක්ෂණය 2023 අප්‍රේල් 24 දින පෙ.ව. 0830 සිට ගාල්ල දඩැල්ල වොලිබෝල් හවුස් ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

මෙම තේරීම් පරීක්ෂණ සඳහා ඉදිරිපත් වීමට කැමති ක්‍රීඩකයින් 2023 අප්‍රේල් 24 දින පෙ.ව.8.30 ට ගාල්ල දඩැල්ල වොලිබෝල් හවුස් ගෘහස්ථ ක්‍රීඩාංගණයට වාර්තා කරන ලෙස ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය දන්වා සිටින අතර වැඩි තොරතුරු දැන ගැනීමට වොලිබෝල් සම්මේලනයේ 0112669344 දරණ දුරකථන අංකය විවෘතව පවතින බව ද දන්වා සිටියි.

සටහන – නිශ්මන් රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Other Worlds: Stranger Things හි නව පරිච්ඡේදයක්!

Other Worlds: Stranger Things හි නව පරිච්ඡේදයක්!

ශ්‍රී ලංකා – කසකස්තාන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට අමාත්‍ය අනුර කරුණාතිලක

රෂිකා හෙන්නායක නොවැම්බර් 06, කොළඹ LNW: දසවැනි පාර්ලිමේන්තුවට අදාළ ශ්‍රී...

PSTA වෙත විරෝධය පළකරමින් වෘත්තීය සමිති සහභාගීත්වයෙන් කොළඹදී විරෝධතාවක්! (PHOTOS)

කොළඹ LNW:පොදුජන වෘත්තීය සමිති මධ්‍යස්ථානය,වෘත්තීය සමිති හා වෘත්තිකයින්ගේ ජාතික...