කිරිපිටි මිල නැවතත් අඩුකිරීමට එකඟතාවක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ආනයනික කිරිපිටි මිල තවදුරටත් අඩුකිරිමට ආනයනකරුවන් එකඟතාව පළකර ඇති බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසන අතර , කිරිපිටි ආනයනකරුවන් සමග ඊයේ රාත්‍රියේ පැවැත්වූ සාකච්ඡාවකදී ඔවුන් ඒ සම්බන්ධයෙන් එකඟතාව පළ කළ බවයි .

අප්‍රේල් මස පළමුවැනි දින සිට ආනයනික කිරිපිටි මිල අඩු කිරීමට එම සංගම් පියවර ගෙන තිබූ අතර එහිදී කිලෝග්‍රෑම් එකක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 200කින් සහ ග්‍රෑම් 400යේ කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 80කින් අඩු කෙරුණු අතර , අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ ඊයේ පැවැති සාකච්ඡාවලදී පළවූ එකඟතා අනුව කිරිපිටි මිල අඩුවන ආකාරය පිළිබඳව ඉදිරි දින දෙක තුළ දැනුම්දෙන බව ආනයනකරුවන් සදහන් කළ අතර , මැයි මාසයේ සිට යළි ආනයනික කිරිපිටි මිල අඩුවනු ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

21 විපක්ෂයේ ජන හඬට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්!

කොළඹ LNW:එළඹෙන 21 වැනිදා නුගේගොඩදී විපක්ෂය විසින් සංවිධානය කරනු...

වීදිය ගල්, වැලි වලින් ගොඩ නැඟුවද ඊට පාටක් එක් කරන වීදි කලාව!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW):  උතුරු අයර්ලන්තයේ වීදි...

මළගිය ඇත්තන්ට කතාකරන්න දැන් වීජා බෝඩ් ඕනෙ නෑලු!

ඕවින්දි විෂ්මිකානොවැම්බර් 17, ලෝකය (LNW): කැනේඩියානු නළු Calum Worthy...