උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම ප්‍රමාදය හේතුව බන්දුල පහදයි

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):විශ්වවිද්‍යාල ආචාර්යවරුන් උසස් පෙළ ප්‍රශ්න පත්‍ර සකස් කිරීමේ කාර්යයට සම්බන්ධ කර නොගත්තේ නම් කිසිදු ගැටලුවක් ඇති නොවන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

උත්තර පත්‍ර ගුරුවරුන් විසින් බලන බවත්, සිසුන්ගේ සියලු විෂය නිර්දේශ සකස් කරන්නේ ජාතික අධ්‍යාපන ආයතනය බවත් සාමාන්‍ය පෙළ විභාග පවත්වන්නෙ විභාග දෙපාර්තමේන්තුවෙන් බවත් අමාත්‍යවරයා පවසයි .

විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු වැඩිදෙනෙකු නිදහස් අධ්‍යාපනයේ දරුවන් බවත් , එදා සිටි ආචාර්යවරුන්ද මේ ආකාරයෙන් ඇගයීම් වර්ජනය කළේ නම් අද සිටින ආචාර්යවරුන්ට එම එම රැකියාව නොලැබෙනු ඇති බවද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා කියා සිටියේය.
තවදුරටත් අමාත්‍යවරයා සඳහන් කළේ, කම්කරු පංතියේ පහළ වෘත්තිය සමිතියක් වත් මෙවන් වෘත්තිය ක්‍රියා මාර්ගයක් ආරම්භ නොකරනු ඇති බවයි .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාව සහ මැලේසියාව අතර ශක්තිමත් සබදතාවක් !

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර...

“නඩු අත්හැරීමේ කතා අසත්‍යයි” – නීතිපතිවරයාගෙන් දැඩි ප්‍රතික්ෂේපයක්

“නඩු අත්හැරීමේ කතා අසත්‍යයි” – නීතිපතිවරයාගෙන් දැඩි ප්‍රතික්ෂේපයක්

සීතලෙන් බැඳි යදම් බිඳ,තමන්ට කියා සංගමයක් නැති මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ නව ජාතික වාර්තා තබති

නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා...

කිරුළපන ගජබා ක්‍රීඩා සමාජයෙන් පුංචි පාපන්දු ක්‍රීඩකයන්ට ලොකු වැඩක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: කිරුළපන ගජබා ක්‍රීඩා සමාජය...