පාස්කු ප්‍රහාරයට අපේ ජනාධිපතිතුමා වන්දි ගෙවල හරියන්නේ නැහැ.කරපු කෙනා හොයන්න (VIDEO)

Date:

කොළඹ LNW:පාස්කු බෝම්බ තබුවේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නොවන අතර කාදිනල් හිමියන්ට තිබෙන වෙනත් ප්‍රශ්නයක් මෛත්‍රී ජනාධිපතිතුමා මත පැටවීම සුදුසු නැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසුවේය.

එම ප්‍රහාරයෙන් කතෝලික ජනතාවට විශාලා අසාධාරණයක් සිදුවූ අතර පක්ෂයක් ලෙස නිරන්තරයෙන් පවසන්නේ එම ප්‍රහාරය පිටුපස සිටින අය අනාවරණය කරගන්නා ලෙස යැයි මන්ත්‍රීවරයා සඳහන් කළේය.

කෙසේවෙතත් එම ප්‍රහාරය බලය වෙනුවෙන් කරන ලද්දක් විය හැකි බවයි ජයසේකර මහතා කියාසිටියේ.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ ඊයේ (20) ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මුලස්ථානයේදී පැවති ආසන සංවිධායක රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

භූ කම්පනයක් හේතුවෙන් ලොව විශාලතම පතල කඩා වැටේ; එක් අයෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිඅගෝස්තු 02; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චිලියේ ඇතිවූ රික්ටර්...

ජනාධිපති ට්‍රම්ප් රුසියාවට එරෙහිව න්‍යෂ්ටික ප්‍රහාරයක් දියත් කිරීමට සුදානම් බව කියයි

සටහන: සශිකලා මධුෂාණිඅගෝස්තු 02; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාවේ හිටපු ජනාධිපති...

රේගුවෙන් ඉතිහාසගත වාර්තාවක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 02 කොළඹ LNW : රේගු දෙපාර්තමේන්තුවෙන් ...