විපක්ෂ නායක සජිත් ප්‍රමුඛ මැයි දින සැමරුම!

සමඟි ජනබලවේගය එහි වෘත්තීය සමිති පෙරටු කරගෙන පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මැයි පෙළපාළිය මාළිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩංගණය අසලින් දහවල් 1.00ට ආරම්භ වූ අතර සමඟි ජනබලවේගයේ මැයි රැලිය සවස 3.00ට පිටකොටුව ඒ.ඊ. ගුණසිංහ ක්‍රීඩංගණයේදී පැවැත්වීම සිදු කෙරිණ.

එහිදී පෙළපාලිය ගමන් ගන්නා අතරතුර ඒ ඊ ගුණසිංහ පිළිරුවට පුෂ්පෝහාර පැවැත්වීමද සිදුකළහ.

සියලුම ඡායාරූප නරඹන්න.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාස්කු ප්‍රහාරයේ මහ නඩුවේ තීන්දුව අද. අධිකරණයට විශේෂ ආරක්ෂාවක්

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ ප්‍රධාන නඩුවේ තීන්දුව අද...

බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය ගැඹුරු පීඩන අවපාතයක් වෙයි – අද (22) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයිනට ඊශාන දෙසින් බෙංගාල බොක්ක මුහුදු...

මූල්‍ය වංචා සිද්ධියකට හිටපු ඇමති චාමර සම්පත්ගේ ලේකම්වරයකු අත්අඩංගුවට

හිටපු අමාත්‍ය සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක...

මැණිකක් රකින නයෙක් වගේ අපි ඩොලර් පෙට්ටියයි රුපියල් පෙට්ටියයි ආරක්ෂා කරනවා – ඇමති එරංග

සටහන - රුවන් නෙළුගොල්ල වත්මන් ආණ්ඩුව මැණිකක් රකිනා නාගයෙකු මෙන්...