දිවිනැගුම ලිත් නඩුවෙන් බැසිල් නිදොස්කොට නිදහස් !

0
386

2015 ජනාධිපතිවරණ සමයේදී දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් මුදලින් රුපියල් 29,400,000ක් වැයකර මහින්ද රාජපක්ෂ මහතාගේ රුව ඇතුළත් ලිත් ලක්ෂ 50ක් මුද්‍රණය බෙදාහැරීම සම්බන්ධයෙන් ගොනුකර තිබුණු නඩුවෙන් බැසිල් රාජපක්ෂ මහතාව සහ එවකට දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක මහතාව නිදොස්කොට නිදහස් කර තිබේ.

කොළඹ මහාධිකරණ විනිසුරු දමිත තොටවත්ත මහතා විසින් අද (01) එම තීන්දුව ප්‍රකාශ කරන ලදී.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here