බිලියන 54 ක් බොල් ණය ලෙස කපා හැරුණු 10 දෙනාගේ ලැයිස්තුව

0
27298

මහජන බැංකුව, ඔවුන් විසින් ලබාදුන් රුපියල් මිලියන 54000 (බිලියන 54) ක ණය, බොල් ණය ලෙස කපා හැර තිබේ.

පසුගියදා කෝප් කමිටුව ඉදිරියේ දී මේ බව හෙළි කළේ, මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා ය.

මුදු, මාල, කරාබු උගස් කර ඔබ විසින් ලබාගත් ණය හෝ ඔබ විසින් ලබාගත් සුළු ව්‍යාපාරික ණය මුදල්, නිවාස ණය හෝ මෙසේ කපා හැර තිබේද …..?

ණය මුදල් කපාහැරීමේ වාසනාව ලැබූ, දහ දෙනෙක්ගේ නම් සහ එසේ කපා හැරි මුදල් ලැයිස්තුව මෙන්න …

ඔබේ නමත් එහි තිබේදැයි බලන්න.

යශෝදා සමූහ ව්‍යාපාරය – රුපියල් මිලියන 24000

දයා ගමගේ – එජාපයේ භාණ්ඩාගාරික – මිලියන 2647

අර්ජුන් ඇලෝසියස් – රනිල්ගේ හිතවතෙක් – මිලියන 3242

ග්‍රෑන්ඩ් මවුන්ටන් හොටෙල් – මාතලේ පොදු පෙරමුණු හිටපු නියෝජ්‍ය ඇමැති කෙනෙක් – මිලියන 3685

CML.MTD. සමූහ ව්‍යාපාර – රුපියල් මිලියන 5028

හුරවී ඉන්ටර්නැෂනල් සමාගම – රුපියල් මිලියන 2521

නවලෝක සමාගම – රුපියල් මිලියන 1442

මිහින් ලංකා – රාජපක්ෂවරුන් පටන් ගත් – මිලියන 2566

සතොස – රුපියල් මිලියන 5443

ශ්‍රී ඉක්විප්මන්ට් ෆිනෑන්ස් – රුපියල් මිලියන 3173

මෙම සියලුම සමාගම්වලට, දේශපාලකයින් සමඟ සෘජු හෝ වක්‍ර සම්බන්ධකම් තිබේ.