සතොස නඩුවෙන් හිටපු ඇමති ජොන්ස්ටන් නිදහස්!

Date:

කොළඹ LNW: සතොස ආයතනයේ සේවකයන් ඔවුන්ගේ රාජකාරී කටයුතුවලින් බැහැර දේශපාලන කටයුතු සදහා යොදා ගැනීමෙන්, සතොස ආයතනයට ලක්ෂ හාරසියයක පමණ අලාභයක් සිදුකර ඇති බවට චෝදනා කරමින්, අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම විසින් ගොනු කර තිබුණු නඩුවෙන් කොළඹ මහාධිකරණය අද අද (19) හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නිදහස් කර තිබේ.

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට අමතරව, අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් මොහොමඩ් සකීර් යන අය මෙන්ම එවකට සතොස සභාපතිවරයාව සිටි එරාජ් ප්‍රනාන්දු යන අයට එරෙහිව ද අල්ලස් කොමිසම නඩු පවරා තිබුණු අතර ඔවුන් දෙදෙනාද අද දිනයේ දී නිදහස් කෙරුණි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“Love Is Here” එන්න අපි වාඩි වෙලා කතා කරමු!

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW):  සෙනෙහස මෙන්ම මතකය...

ලයින් කාමර වෙනුවට තනි නිවාස:පවුල් 24ක් වෙත නව නිවාස ලබාදෙයි

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : ලයින් කාමර වෙනුවට...

නැවතත් රළුවන උතුරු අහස!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : යළිත් ඇදහැලෙන ...

ආපදා ගැන ඇත්ත හොයා ගන්න පාර්ලිමේන්තු තේරීම් කමිටුවක් පත් කරන්න.බලයත් අපිට දෙන්න – SJB හර්ෂණ

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇති වූ ආපදා...