ශ්‍රී ලංකාව ලොව වඩාත්ම දුක්ඛිත රටවල් 15 අතරට

ලෝක ප්‍රකට ආර්ථික විද්‍යාඥයකු වන ස්ටීව් හැන්කි මහතා විසින් සකස් කරන ලද වාර්ෂික දර්ශකයකට අනුව ලොව වඩාත්ම දුක්ඛිත රටවල් 15 අතරට ශ්‍රී ලංකාවත් එකතු වී තිබේ.

එම දර්ශකයේ 11 වැනි ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව තිබේ.

සිම්බාබ්වේ, වෙනිසියුලාව සහ සිරියාව එම දර්ශකයේ පළමු, දෙවන සහ තෙවන ස්ථානවල පසුවේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත සහ චරිත්ගේ ඇප අවලංගු කිරීමට පෙත්සමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු...

හූති ප්‍රහාර හමුවේ ඉහළ යන තෙල් මිල – බොරතෙල් බැරලයක් ඩොලර් 115ත් පසු කරයි!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:සවුදි අරාබියේ බලශක්ති යටිතල පහසුකම් මත හූති...

නගර සභා සභාපතිවරයකු විසින් පහර දුන් බව පවසමින් ගරාජ් හිමිකරුවෙකු රෝහලට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : කඩුගන්නාව නගර සභා...