ජනපතිගේ ජපන් සංචාරයෙන් පසු එජාපයේ දෙදෙනෙකුට තනතුරු ?

Date:

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජපාන සංචාරයෙන් අනතුරුව තවත් ආණ්ඩුකාරවරුන් දෙදෙනෙකු පත්කෙරෙනු ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

ඒ අනුව, එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතාට සහ එම පක්ෂයේ හිටපු ජාතික සංවිධායක නවීන් දිසානායක මහතාට මෙසේ ආණ්ඩුකාර තනතුරු ලැබෙනු ඇති බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනයේ ඉහළම වාර්ෂික ආර්ථික කාර්ය සැසිවාරය චීන ජනපතිගේ ප්‍රධානත්වයෙන්!

කොළඹ LNW:චීනයේ මධ්‍යම ආර්ථික කාර්ය සැසිවාරය දින දෙකක් පුරා...

පා.ම. අශෝක රන්වල අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12, කොළඹ LNW : අන්ත්‍රාදායක ලෙස...

ගර්භණී මව්වරුන්ට පෝෂණ දීමනාවක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 , කොළඹ LNW : සිදු වූ...