FUTA නියෝජිතයින් විපක්ෂ නායකතුමා හමුවේ!

විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ සංගමය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවිය. ඒ, කොළඹ විපක්ෂනායක කාර්යාලයේ දී ය.

උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ මතුව ඇති ගැටලූ පිළිබඳ එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කෙරුණු අතර වෘත්තිකයින් රට හැර යාම පිළිබඳව ද අවධානය යොමු විය.

විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පවතින පුරප්පාඩු පිළිබඳව එහිදී නියෝජිත පිරිස විපක්ෂ නායකතුමාව දැනුවත් කළ අතර ආණ්ඩුව විසින් පනවා ඇති දරාගත නොහැකි තරම් වූ උපයන විට බද්ද පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

(VIDEO) ගල්ගමුවේ කාවන්තිස්ස ඇතා: වැසි මැද සිදුකෙරෙන අභියෝගාත්මක ජීවිත බේරාගැනීමේ සටන

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : https://youtu.be/Twacw6y1y4k ගල්ගමුවේ මහා වනාන්තර...

අපිට තුනෙන් දෙකට ඇබ්බැහි වීමේ කිසිම අවශ්‍යතාවක් නැහැ. අපි යන්නේ ජනවරමේ සාරයට අනුව – ඇමති බිමල්

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ආණ්ඩුවට තුනෙන් දෙකට ඇබ්බැහි වීමේ කිසිදු අවශ්‍යතාවක්...

සරණ ගුණවර්ධනගේ බිරිඳ අල්ලස් චෝදනාවකට අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : හිටපු නියෝජ්‍ය අමාත්‍ය...

දිට්වා’ වැනසූ උමා ඇළ මහා වාරි ව්‍යාපෘතියේ ස්ථිර ප්‍රතිසංස්කරණ කටයුතුවල දැන් තත්ත්වය මෙන්න!

කොළඹ LNW:පසුගිය 'දිට්වා' සුළි කුණාටුවේ දරුණු බලපෑමෙන් දැඩි ලෙස...