Bill & Melinda Gates පදනමේ නියෝජිත පිරිසක් විපක්ෂ නායක හමුවෙයි

Date:

Bill & Melinda Gates පදනමේ නියෝජිත පිරිසක් අද (31) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවිය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් දියත් කරනු ලැබ ඇති සක්වල වැනි වැඩසටහන් පිළිබඳව සිය ප්‍රසාදය පළ කළ එම නියෝජිත පිරිස විපක්ෂයේ හිදිමින් සිදුකරන සමාජ සත්කාරයක් පිළිබඳව ඇගයීමට ලක්කරනු ලැබීය.

සංවර්ධනය වෙමින් පවතින රටවල, සෞඛ්‍යය වැඩිදියුණු කිරීම සහ කුසගින්නෙන් සහ අන්ත දරිද්‍රතාවයෙන් මිදීමට සමාජ සත්කාරමය වශයෙන් දායකවන ලොව ප්‍රමුඛ පෙළේ පදනමක් ලෙස Bill & Melinda Gates පදනම කීර්තියක් උසුලයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...