වකුගඩු රෝගින්ට ප්‍රතිකාර කිරීමේදී මතුවන ගැටලු

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):   වකුගඩු රෝගීන් සඳහා රුධිර කාන්දුකරණයේදි භාවිත කරනු ලබන කෘතිම වකුගඩුවල සහ රුධිර නාළවල දැඩි හිඟයක් පවතින බවත් , ඒ හේතුවෙන් වකුගඩු රෝගින්ට ප්‍රතිකාර කිරීමේදි ගැටලු පැන නගින බව වෛද්‍යවරු පවසති.

එසේම වෘක්කවේද කාන්දු පෙරීමේ හා වකුගඩු බද්ධ කිරීමේ ජාතික මධ්‍යස්ථානයේ (වකුගඩු රෝහල) රෝගින් සඳහා භාවිත කරනු ලබන කෘතිම වකුගඩු සහ රුධිර නාළ ප්‍රමාණවත් වන්නේ තවත් සතියක පමණ කාලයකට පමණක් බවත් , වකුගඩු පරිත්‍යාගශීලින් විසින් වකුගඩු පරිත්‍යාග කිරීමේ අඩුවක් පවතින බැවින් හැකියාවක් ඇති පුද්ගලයන්ට වකුගඩු රෝහලට වකුගඩු පරිත්‍යාග කිරීමට අවස්ථාව ඇති බව රෝහල් පාලනාධිකාරිය දැනුම් දෙයි.

විශේෂඥ වෛද්‍යවරු ප්‍රකාශ කරන්නේ , මේ වනවිට මෙරට වකුගඩු රෝගින්ගේ වැඩිවීමක් පෙන්නුම්කරන අතර, මසකට වකුගඩු රෝගින් 100 ක් 150 ක්  අතර ප්‍රමාණයක් වාර්තාවන බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇත්තටම ශ්‍රී ලංකාව බිඳ වැටුණේ කෙසේද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාව සැබවින්ම...

‘ගෝඨා ගෝ ගම’ නඩුව: නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරයාගෙන් ලිඛිත ඉල්ලීමක්

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 'ගෝඨා ගෝ ගම'...

අත්‍යවශ්‍ය ඖෂධ ගැන – සෞඛ්‍ය අමාත්‍යගෙන් හෙළිදරව්වක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : දිවයිනේ අත්‍යවශ්‍ය ඖෂධ...

වසර මිලියන 500 කට පෙර පැවැති පෘථිවිය පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකාවෙන් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාවට යටින්...