දිවයිනේ පළමු වරට වයස 14 ට අඩු දරුවන් විසින් නිර්මාණය කළ ඩිජිටල් කෝඩින් තොරණ ප්‍රදර්ශනය

Date:

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, වයස අවුරුදු 14න් පහළ ළමුන් විසින් කෝඩින් වලින් නිර්මාණය කරන ලද, ආලෝක රටා මවන ඩිජිටල් කෝඩින් තොරණ, ජූනි 03 වනදා කොළඹ ගංඟාරාම විහාරස්ථාන ප්‍රරිශ්‍රයේදී ධම්මික හා ප්‍රිසිලා පෙරේරා පදනමේ සභාපති සහ නිර්මාතෘ ධම්මික පෙරේරා මහතා අතින් විවෘත කෙරිණි.

එම තොරණ ප්‍රථම වරට ප්‍රදර්ශනය කිරීම හා පැමිණ සිටි සැදැහවතුන් විසින් ඒවා දැක බලාගත් අකාරය පහත ඡායාරූප එකතුවෙන් දැක්වේ.

පරිගණක මෘදුකාංග ඉංජිනේරු වෘත්තිය දක්වා වූ රැකියා අවස්ථා රැසකට ඔබේ දරුවාට මග විවර කරදීම සඳහා ඩීපී කෝඩින් ස්කූල් සහ රොබොටික්ස් කැම්පස් සමග එක්වීමට අදම මෙම යොමුවෙන් ඔබේ දරුවාත් පරිගණක භාෂා පාඨමාලාවට සම්බන්ධ කරන්න. රුපියල් ලක්ෂ 24ක් වටිනා මෙම පාඨමාලාව සම්පූර්ණයෙන්ම නොමිලේ උගන්වනු ලැබේ. https://dpcode.lk/

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පියල් මනම්පේරිට අදත් ඇප නෑ..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : මිද්දෙණිය ප්‍රදේශයේදී අයිස්...

ටිල්වින් සිල්වාට ආරක්ෂාව දෙන්නේ එයත් පාතාලේද?

කොළඹ LNW: බලය ලබා ගැනීමට පෙර පැවසුවේ ආරක්ෂාව අවශ්‍ය...

පොදු දේපල අවභාවිතය:රනිල්ගේ නඩුව කල් යයි!(PHOTOS)

කොළඹ (LNW): පොදු දේපල අවභාවිතය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ...